
උදාහරණ : මේසය, පොත, පරිගණකය, දූපත, විශ්වය, ගංඟාව,තෙල්දෙනිය, ගඩලාදෙණිය
යම් ජීවියෙක් හැඳින්වීමටද නාමපද යොදා ගැනේ.
උදාහරණ :
කූඹියා, අලියා, මිනිසා, අශ්වයා
අලියා වැවට එයි.
මිනිසා දර කපයි.
ගඩලාදෙණිය පැරණි විහාරයකි.
නාම පද විවිධ ආකාරයෙන් වර නැගීමෙන් තවත් වචන හා ක්රියා සෑදෙන බවද වටහා ගන්න.
Nouns : Nouns are a person, place or thing. Nouns are "things". Like house. Nouns are "places". Like Anuradhapura.
Nouns can be "names" like Champa, Saman
a person: boy, girl, man, woman, teacher, mother, Nimal, Samadhi
a place: class, market, bus halt, home, office, city, village, Kandy, Japan
a thing: table, chair, car, mango, banana, money, music, love, donkey, monkey , cat

උපුටා ගැනීම ශිල්ප සයුර වෙතිනි.
No comments:
Post a Comment